1 කොරින්ති 16:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යමෙකුට ස්වාමීන් කෙරෙහි සෙනෙහසක් නැත්නම් ඒ තැනැත්තා ශාප ලද්දෙක් වේවා!+ අපගේ ස්වාමීනි, එන්න!+ ගලාති 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබව වියවුල් කිරීමට උත්සාහ කරන අය+ චර්මච්ඡේදනය වීමේ නාමයෙන් තම අවයවයන් කපා ඉවත් කර දැමුවොත් වඩාත් හොඳයි කියා සිතමි.+
12 ඔබව වියවුල් කිරීමට උත්සාහ කරන අය+ චර්මච්ඡේදනය වීමේ නාමයෙන් තම අවයවයන් කපා ඉවත් කර දැමුවොත් වඩාත් හොඳයි කියා සිතමි.+