6 නමුත් අප බැඳී සිටි ඒ නීතියෙන් අපව නිදහස් කර ඇති නිසා+ ඒ නීතිය මිය ගියා හා සමානය. දැන් අප නිදහස්ය.+ එසේ වූයේ අලුත් ආකාරයකින් දාසයන් ලෙස එකට බැඳී සිටීම සඳහාය.+ එනම් අතීතයේ මෙන් ලිඛිත නීති මාලාවකට අනුව නොව+ දෙවිගේ බලය ලබා ඔහු වෙනුවෙන් ජීවත් වීම සඳහාය.+