1 තිමෝති 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කලින් මා දෙවිට අපහාස කළ කෙනෙකි. මා මිනිසුන්ට පීඩා කළ,+ කිසි කෙනෙකුටවත් ගරු නොකළ මිනිසෙකි.+ මා ඒ සියල්ල කළේ නොදැනුවත්කමින්ය.+ මට කිසි විශ්වාසයක් තිබුණේ නැත. ඒ නිසා මට දයාව පෙන්වන ලදි.+
13 කලින් මා දෙවිට අපහාස කළ කෙනෙකි. මා මිනිසුන්ට පීඩා කළ,+ කිසි කෙනෙකුටවත් ගරු නොකළ මිනිසෙකි.+ මා ඒ සියල්ල කළේ නොදැනුවත්කමින්ය.+ මට කිසි විශ්වාසයක් තිබුණේ නැත. ඒ නිසා මට දයාව පෙන්වන ලදි.+