ගලාති 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සහෝදරයෙනි, මා තවමත් චර්මච්ඡේදනය ගැන දේශනා කරනවා නම් මට පීඩා විඳින්න සිදු වී තිබෙන්නේ මන්ද? ඇත්තෙන්ම මා තවමත් චර්මච්ඡේදනය ගැන දේශනා කරමින් සිටිනවා නම් මා ක්‍රිස්තුස්ගේ වධකණුව+ ගැන කතා කිරීම සම්බන්ධයෙන් කෙනෙක් කෝප වීමට*+ අවශ්‍ය වන්නේ නැත.+ ෆිලිප්පි 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මන්ද ක්‍රිස්තුස් වධකණුවේ වින්ද මරණය ගැන කිසිම අගය කිරීමක් නොදක්වමින් තම ජීවිත ගත කරන බොහෝදෙනෙක් සිටිති.+ මම කලින් ඔවුන් ගැන කිහිප වතාවක්ම සඳහන් කළ ලෙසම දැනුත් කඳුළු සලමින් ඔවුන් ගැන සඳහන් කරමි.
11 සහෝදරයෙනි, මා තවමත් චර්මච්ඡේදනය ගැන දේශනා කරනවා නම් මට පීඩා විඳින්න සිදු වී තිබෙන්නේ මන්ද? ඇත්තෙන්ම මා තවමත් චර්මච්ඡේදනය ගැන දේශනා කරමින් සිටිනවා නම් මා ක්‍රිස්තුස්ගේ වධකණුව+ ගැන කතා කිරීම සම්බන්ධයෙන් කෙනෙක් කෝප වීමට*+ අවශ්‍ය වන්නේ නැත.+
18 මන්ද ක්‍රිස්තුස් වධකණුවේ වින්ද මරණය ගැන කිසිම අගය කිරීමක් නොදක්වමින් තම ජීවිත ගත කරන බොහෝදෙනෙක් සිටිති.+ මම කලින් ඔවුන් ගැන කිහිප වතාවක්ම සඳහන් කළ ලෙසම දැනුත් කඳුළු සලමින් ඔවුන් ගැන සඳහන් කරමි.