2 කොරින්ති 5:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඇත්තෙන්ම කෙනෙක් ක්රිස්තුස් සමඟ එකට බැඳී සිටිනවා නම් ඔහු අලුතින්ම බිහි වූ පුද්ගලයෙකු බව+ පැවසිය හැක. එහෙයින් පරණ දෙය පහ වී ගොස් ඇති අතර+ අලුත් දෙයක් බිහි වී ඇත.+ එෆීස 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද අපව සෑදුවේ ඔහුය.+ දෙවි අපව ක්රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස+ සෑදුවේ+ යහපත් ක්රියා කිරීමට අපට හැකි වීම සඳහාය.+ අප ඒ දේවල් කළ යුතු බව දෙවි කල්තියාම තීරණය කළේය.+
17 ඇත්තෙන්ම කෙනෙක් ක්රිස්තුස් සමඟ එකට බැඳී සිටිනවා නම් ඔහු අලුතින්ම බිහි වූ පුද්ගලයෙකු බව+ පැවසිය හැක. එහෙයින් පරණ දෙය පහ වී ගොස් ඇති අතර+ අලුත් දෙයක් බිහි වී ඇත.+
10 මන්ද අපව සෑදුවේ ඔහුය.+ දෙවි අපව ක්රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස+ සෑදුවේ+ යහපත් ක්රියා කිරීමට අපට හැකි වීම සඳහාය.+ අප ඒ දේවල් කළ යුතු බව දෙවි කල්තියාම තීරණය කළේය.+