1 කොරින්ති 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපගේ පියාණන් වන දෙවිගෙන්ද ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද+ මහත් කරුණාවත්+ සමාදානයත්+ ඔබට ලැබේවා! ගලාති 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එම ප්‍රමිතියට අනුව ජීවත් වන සියලුදෙනාට එනම්, දෙවිගේ ඊශ්රායෙලයට සමාදානයත් දයාවත් ලැබේවා!+ 2 යොහන් 3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට ඒ සත්‍ය ඉගැන්වීම් හා ප්‍රේමය සමඟ+ පියාණන් වන දෙවිගෙන්ද+ පියාණන්ගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද අපට මහත් කරුණාවත්+ දයාවත් සමාදානයත් ලැබෙනු ඇත.
3 අපගේ පියාණන් වන දෙවිගෙන්ද ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද+ මහත් කරුණාවත්+ සමාදානයත්+ ඔබට ලැබේවා!
3 එවිට ඒ සත්‍ය ඉගැන්වීම් හා ප්‍රේමය සමඟ+ පියාණන් වන දෙවිගෙන්ද+ පියාණන්ගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද අපට මහත් කරුණාවත්+ දයාවත් සමාදානයත් ලැබෙනු ඇත.