එළිදරව් 21:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒ නුවරේ පවුරට අත්තිවාරම් ගල්+ දොළොසක්ද දමා තිබිණ. ඒවා මත බැටළු පැටවාගේ නියෝජිතයන්* දොළොස්දෙනාගේ නම්+ දොළොස සටහන් කර තිබිණ.
14 ඒ නුවරේ පවුරට අත්තිවාරම් ගල්+ දොළොසක්ද දමා තිබිණ. ඒවා මත බැටළු පැටවාගේ නියෝජිතයන්* දොළොස්දෙනාගේ නම්+ දොළොස සටහන් කර තිබිණ.