මතෙව් 15:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මිනිසෙකු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටට ඇතුල් වන දෙයින් නොවෙයි. ඔහු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටින් පිට වෙන දෙයින්.”+ යාකොබ් 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒ අනුව එකම මුවින් ප්‍රශංසාවත් ශාපයත් පිට වෙයි. මාගේ සහෝදරයෙනි, එවැනි දේවල් සිදු වීම කිසි ලෙසකින්වත් සුදුසු වන්නේ නැත.+
11 මිනිසෙකු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටට ඇතුල් වන දෙයින් නොවෙයි. ඔහු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටින් පිට වෙන දෙයින්.”+
10 ඒ අනුව එකම මුවින් ප්‍රශංසාවත් ශාපයත් පිට වෙයි. මාගේ සහෝදරයෙනි, එවැනි දේවල් සිදු වීම කිසි ලෙසකින්වත් සුදුසු වන්නේ නැත.+