නික්මයාම 29:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඉන්පසු මුළු බැටළුවාවම පූජාසනය මත දවන්න. එය යෙහෝවා දෙවි වන මට ප්රසන්න සුවඳක්+ ගෙනෙන දවන පූජාවකි.+ දවන පූජාවක් ලෙස එය යෙහෝවා දෙවි වන මට ඔප්පු කරන්න. 2 කොරින්ති 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දෙවි ඉදිරියෙහි ක්රිස්තුස් පිළිබඳ ශුභාරංචිය රැගෙන යන අප, ගලවනු ලබන අය අතරත් විනාශ වන අය අතරත්+ විහිදෙන මිහිරි සුවඳක් හා සමානය.+
18 ඉන්පසු මුළු බැටළුවාවම පූජාසනය මත දවන්න. එය යෙහෝවා දෙවි වන මට ප්රසන්න සුවඳක්+ ගෙනෙන දවන පූජාවකි.+ දවන පූජාවක් ලෙස එය යෙහෝවා දෙවි වන මට ඔප්පු කරන්න.
15 දෙවි ඉදිරියෙහි ක්රිස්තුස් පිළිබඳ ශුභාරංචිය රැගෙන යන අප, ගලවනු ලබන අය අතරත් විනාශ වන අය අතරත්+ විහිදෙන මිහිරි සුවඳක් හා සමානය.+