යෙසායා 52:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දැන් පිටතට එන්න! එම ස්ථානයේ තවත් රැඳී නොසිටින්න.+ කිසිම අපවිත්ර දෙයකට අත නොගසන්න.+ යෙහෝවා දෙවිගේ භාණ්ඩ දරන සියල්ලෙනි,+ ඇගෙන් ඉවත් වී+ පවිත්රව සිටින්න. රෝම 16:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සහෝදරයෙනි, ඔබට යම් දෙයක් ගැන උනන්දු කිරීමට කැමැත්තෙමි. එනම් ඔබේ සහෝදරයන් අතරේ භේද පතුරුවන අය ගැනත්+ ඔබ ඉගෙනගත් දේවලට පටහැනි දේවල් පතුරුවමින් අන් අයගේ විශ්වාසයට හානියක් සිදු කරන අය ගැනත්+ සෝදිසියෙන් සිටින්න. එපමණක්ද නොව ඔවුන් සමඟ ඇසුරු කිරීමෙන් වළකින්න.+ 2 තෙසලෝනික 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 සහෝදරයෙනි, ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්ගේ නාමයෙන් ඔබට යම් දෙයක් ගැන මඟ පෙන්වීමක් දීමට කැමැත්තෙමු.+ එනම් අපගෙන් ඉගෙනගත් දේවලට අනුව කටයුතු නොකරන,+ නොහික්මුණු ආකාරයකින් ක්රියා කරන+ සෑම සහෝදරයෙකුගෙන්ම ඔබ වෙන් වී සිටිය යුතු බවයි.+ 2 තිමෝති 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මීට අමතරව මිනිසුන්ට පෙනෙන්න ඔවුන් දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත්+ ඔවුන් ඇත්තටම ක්රියා කරන්නේ ඒ භක්තියට පටහැනිවය.*+ එවැනි අයගෙන් අහක්ව සිටින්න.+
11 දැන් පිටතට එන්න! එම ස්ථානයේ තවත් රැඳී නොසිටින්න.+ කිසිම අපවිත්ර දෙයකට අත නොගසන්න.+ යෙහෝවා දෙවිගේ භාණ්ඩ දරන සියල්ලෙනි,+ ඇගෙන් ඉවත් වී+ පවිත්රව සිටින්න.
17 සහෝදරයෙනි, ඔබට යම් දෙයක් ගැන උනන්දු කිරීමට කැමැත්තෙමි. එනම් ඔබේ සහෝදරයන් අතරේ භේද පතුරුවන අය ගැනත්+ ඔබ ඉගෙනගත් දේවලට පටහැනි දේවල් පතුරුවමින් අන් අයගේ විශ්වාසයට හානියක් සිදු කරන අය ගැනත්+ සෝදිසියෙන් සිටින්න. එපමණක්ද නොව ඔවුන් සමඟ ඇසුරු කිරීමෙන් වළකින්න.+
6 සහෝදරයෙනි, ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්ගේ නාමයෙන් ඔබට යම් දෙයක් ගැන මඟ පෙන්වීමක් දීමට කැමැත්තෙමු.+ එනම් අපගෙන් ඉගෙනගත් දේවලට අනුව කටයුතු නොකරන,+ නොහික්මුණු ආකාරයකින් ක්රියා කරන+ සෑම සහෝදරයෙකුගෙන්ම ඔබ වෙන් වී සිටිය යුතු බවයි.+
5 මීට අමතරව මිනිසුන්ට පෙනෙන්න ඔවුන් දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත්+ ඔවුන් ඇත්තටම ක්රියා කරන්නේ ඒ භක්තියට පටහැනිවය.*+ එවැනි අයගෙන් අහක්ව සිටින්න.+