ගීතාවලිය 33:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 වීණාව වයමින් යෙහෝවා දෙවිට ස්තුති කරන්න.+තත් දසයේ සංගීත භාණ්ඩ වයමින් ඔහුට ප්රශංසා ගී ගයන්න.+