1 කොරින්ති 14:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ස්ත්රීන් සභාවන්වලදී නිහඬව සිටිය යුතුයි.+ මන්ද ඔවුන්ට එහිදී කතා කිරීමට අවසර දී නැත. නීතියේ පවා කියා තිබෙන ලෙස+ ඔවුන් යටත් වී සිටිය යුතුයි.+
34 ස්ත්රීන් සභාවන්වලදී නිහඬව සිටිය යුතුයි.+ මන්ද ඔවුන්ට එහිදී කතා කිරීමට අවසර දී නැත. නීතියේ පවා කියා තිබෙන ලෙස+ ඔවුන් යටත් වී සිටිය යුතුයි.+