යෙසායා 59:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු ධර්මිෂ්ඨකම නමැති යුධ ඇඳුමෙන්ද+ ගැලවීම නමැති හිස්වැස්මෙන්ද සැරසී සිටියේය.+ ඔහු තම සතුරන්ට නිසි දඬුවම් ලබා දෙන පිණිස යුක්තිය වස්ත්‍රයක් මෙන්ද+ ඔහුගේ දැවෙන උදහස සළුවක් මෙන්ද පැළඳ ආවේය.+ 1 තෙසලෝනික 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් දිවා කාලයට අයිතිව සිටින අපි, හොඳ සිහිකල්පනාවෙන් සිටිමු. එමෙන්ම විශ්වාසය+ සහ ප්‍රේමය ළයවැස්මක්+ ලෙසද අප ලබන ගැලවීම පිළිබඳ බලාපොරොත්තුව+ හිස්වැස්මක්+ ලෙසද පැළඳගෙන සිටිමු.
17 ඔහු ධර්මිෂ්ඨකම නමැති යුධ ඇඳුමෙන්ද+ ගැලවීම නමැති හිස්වැස්මෙන්ද සැරසී සිටියේය.+ ඔහු තම සතුරන්ට නිසි දඬුවම් ලබා දෙන පිණිස යුක්තිය වස්ත්‍රයක් මෙන්ද+ ඔහුගේ දැවෙන උදහස සළුවක් මෙන්ද පැළඳ ආවේය.+
8 නමුත් දිවා කාලයට අයිතිව සිටින අපි, හොඳ සිහිකල්පනාවෙන් සිටිමු. එමෙන්ම විශ්වාසය+ සහ ප්‍රේමය ළයවැස්මක්+ ලෙසද අප ලබන ගැලවීම පිළිබඳ බලාපොරොත්තුව+ හිස්වැස්මක්+ ලෙසද පැළඳගෙන සිටිමු.