2 කොරින්ති 1:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 අපට ඉදිරියේ ලැබෙන්න තිබෙන දෙයට සාක්ෂියක් ලෙස+ දෙවි ඔහුගේ බලය අපට ලබා දී තිබේ. අපගේ සිත් තුළ ක්‍රියාත්මක වන දෙවිගේ බලය+ සහතිකයක් සපයන ‘මුද්‍රාවක්’ හා සමානය.+ එෆීස 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මීට අමතරව දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් ඊට විරුද්ධව ක්‍රියා කරමින් දෙවිට දුක් නොදෙන්න.+ මන්ද ගෙවා ඇති වන්දිය මාර්ගයෙන් නිදහස ලැබෙන දවස පැමිණෙන තුරු+ බලා සිටින ඔබව මුද්‍රා කර තිබෙන්නේ+ ඒ බලයෙනි. එළිදරව් 7:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මුද්‍රා කරනු ලැබූ අයගේ ගණන සඳහන් කරනවා මට ඇසිණ. ඒ එක්ලක්ෂ හතළිස්හාරදහසකි.+ එසේ මුද්‍රා කරනු ලැබූ අය ඊශ්‍රායෙල්වරුන්ගේ+ සෑම ගෝත්රයකටම අයත්ව සිටියෝය.+
22 අපට ඉදිරියේ ලැබෙන්න තිබෙන දෙයට සාක්ෂියක් ලෙස+ දෙවි ඔහුගේ බලය අපට ලබා දී තිබේ. අපගේ සිත් තුළ ක්‍රියාත්මක වන දෙවිගේ බලය+ සහතිකයක් සපයන ‘මුද්‍රාවක්’ හා සමානය.+
30 මීට අමතරව දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් ඊට විරුද්ධව ක්‍රියා කරමින් දෙවිට දුක් නොදෙන්න.+ මන්ද ගෙවා ඇති වන්දිය මාර්ගයෙන් නිදහස ලැබෙන දවස පැමිණෙන තුරු+ බලා සිටින ඔබව මුද්‍රා කර තිබෙන්නේ+ ඒ බලයෙනි.
4 මුද්‍රා කරනු ලැබූ අයගේ ගණන සඳහන් කරනවා මට ඇසිණ. ඒ එක්ලක්ෂ හතළිස්හාරදහසකි.+ එසේ මුද්‍රා කරනු ලැබූ අය ඊශ්‍රායෙල්වරුන්ගේ+ සෑම ගෝත්රයකටම අයත්ව සිටියෝය.+