1 කොරින්ති 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අප අවබෝධයෙන් ක්‍රියා කරන අය සමඟ සිටින විට ගැඹුරු දේවල් ගැන කතා නොකරනවාම නොවේ.+ නමුත් අප කතා කරන්නේ ළඟදීම විනාශ වී යන+ මේ සමාජය ගැනවත් එහි පාලකයන් ගැනවත්+ වැදගත් කියා සලකන ගැඹුරු දේවල් ගැනවත් නොවෙයි.+ 1 කොරින්ති 14:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සහෝදරයෙනි, කාරණා තේරුම්ගැනීමට නොහැකි කුඩා දරුවන් මෙන් නොවන්න.+ ඒ වෙනුවට වැඩිහිටියෙකු මෙන් තේරුම්ගැනීමේ හැකියාව ඇතුව කටයුතු කරන්න.+ නමුත් නපුරු දේවල් ගැන අවබෝධයක් නැති පුංචි දරුවන් හා සමාන වන්න.+ හෙබ්‍රෙව් 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් ගන ආහාර ලබා දෙන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අයටය. ඔවුහු තම වටහාගැනීමේ හැකියාව+ භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.+
6 අප අවබෝධයෙන් ක්‍රියා කරන අය සමඟ සිටින විට ගැඹුරු දේවල් ගැන කතා නොකරනවාම නොවේ.+ නමුත් අප කතා කරන්නේ ළඟදීම විනාශ වී යන+ මේ සමාජය ගැනවත් එහි පාලකයන් ගැනවත්+ වැදගත් කියා සලකන ගැඹුරු දේවල් ගැනවත් නොවෙයි.+
20 සහෝදරයෙනි, කාරණා තේරුම්ගැනීමට නොහැකි කුඩා දරුවන් මෙන් නොවන්න.+ ඒ වෙනුවට වැඩිහිටියෙකු මෙන් තේරුම්ගැනීමේ හැකියාව ඇතුව කටයුතු කරන්න.+ නමුත් නපුරු දේවල් ගැන අවබෝධයක් නැති පුංචි දරුවන් හා සමාන වන්න.+
14 නමුත් ගන ආහාර ලබා දෙන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අයටය. ඔවුහු තම වටහාගැනීමේ හැකියාව+ භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.+