රෝම 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එමනිසා අපි තවදුරටත් එකිනෙකාව විනිශ්චය කිරීමෙන් වැළකී සිටිමු.+ එලෙසම වරදක් කිරීමට සහෝදරයෙකුව+ පෙලඹීමට*+ හෝ ඔහුව නොමඟ යැවීමට හෝ හේතු වන කිසි දෙයක් නොකිරීමට අදිටන් කරගනිමු.+ රෝම 14:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මස් කෑමෙන් හෝ වයින් බීමෙන් හෝ වෙනත් ඕනෑම දෙයක් කිරීමෙන් හෝ ඔබේ සහෝදරයා තුළ තිබෙන විශ්වාසයට යම් හානියක් සිදු වේ නම් එයින් වැළකී සිටීම වඩාත් හොඳය.+
13 එමනිසා අපි තවදුරටත් එකිනෙකාව විනිශ්චය කිරීමෙන් වැළකී සිටිමු.+ එලෙසම වරදක් කිරීමට සහෝදරයෙකුව+ පෙලඹීමට*+ හෝ ඔහුව නොමඟ යැවීමට හෝ හේතු වන කිසි දෙයක් නොකිරීමට අදිටන් කරගනිමු.+
21 මස් කෑමෙන් හෝ වයින් බීමෙන් හෝ වෙනත් ඕනෑම දෙයක් කිරීමෙන් හෝ ඔබේ සහෝදරයා තුළ තිබෙන විශ්වාසයට යම් හානියක් සිදු වේ නම් එයින් වැළකී සිටීම වඩාත් හොඳය.+