එෆීස 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එහෙයින් පාවුල් වන මම වෙනත් ජාතීන්ට අයත්ව සිටින ඔබ වෙනුවෙන්+ සිරකරුවෙක්+ වෙමි. මා මෙලෙස සිටින්නේ ක්රිස්තුස් උදෙසාය.
3 එහෙයින් පාවුල් වන මම වෙනත් ජාතීන්ට අයත්ව සිටින ඔබ වෙනුවෙන්+ සිරකරුවෙක්+ වෙමි. මා මෙලෙස සිටින්නේ ක්රිස්තුස් උදෙසාය.