ක්රියා 16:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එවිට රැස්ව සිටි මුළු සමූහයාද ඔවුන්ට විරුද්ධව කතා කරන්න පටන්ගත්තෝය. එහෙයින් සිවිල් ආණ්ඩුකාරයෝ ඔවුන්ගේ පිට වස්ත්ර ඉරා ඉවත් කර ඔවුන්ට කෝටුවලින් තළන්න අණ කළෝය.+ 1 තෙසලෝනික 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 (ඔබ දන්නා පරිදි) අප ෆිලිප්පියේ සිටි විට+ බොහෝ වධ වේදනාවලටත්+ නින්දාවන්ටත් ලක් වීමට අපට සිදු විය.+ නමුත් ඉමහත් වෙහෙසක් දරමින් නිර්භීතව ඔබට දෙවිගේ ශුභාරංචිය ගැන කතා කිරීමට+ අපි අපගේ දෙවිගෙන් උපකාර ලැබුවෙමු. 2 තිමෝති 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඇත්තෙන්ම ක්රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි.+
22 එවිට රැස්ව සිටි මුළු සමූහයාද ඔවුන්ට විරුද්ධව කතා කරන්න පටන්ගත්තෝය. එහෙයින් සිවිල් ආණ්ඩුකාරයෝ ඔවුන්ගේ පිට වස්ත්ර ඉරා ඉවත් කර ඔවුන්ට කෝටුවලින් තළන්න අණ කළෝය.+
2 (ඔබ දන්නා පරිදි) අප ෆිලිප්පියේ සිටි විට+ බොහෝ වධ වේදනාවලටත්+ නින්දාවන්ටත් ලක් වීමට අපට සිදු විය.+ නමුත් ඉමහත් වෙහෙසක් දරමින් නිර්භීතව ඔබට දෙවිගේ ශුභාරංචිය ගැන කතා කිරීමට+ අපි අපගේ දෙවිගෙන් උපකාර ලැබුවෙමු.
12 ඇත්තෙන්ම ක්රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි.+