ෆිලිප්පි 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ සියලුදෙනාව දැක බලා ගැනීමට මා තුළ කොතරම් ආශාවක් තිබෙනවාද කියා දෙවි මා වෙනුවෙන් සාක්ෂි දරයි. ඔබ සඳහා මට තිබෙන සෙනෙහස+ ක්‍රිස්තුස් යේසුස්ට අප සඳහා තිබෙන සෙනෙහසට සමානය. කොලොස්සි 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ අනුව දෙවි තෝරාගත්+ ශුද්ධ, ප්‍රේමණීය අය ලෙස ඉමහත් දයානුකම්පාවකින්,+ කරුණාවන්තකමින්, නිහතමානිකමින්,+ මෘදුකමින්+ සහ බොහෝ ඉවසිලිවන්තකමින්+ කටයුතු කරන්න.* 1 පේතෘස් 1:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දැන් ඔබ සත්‍ය ඉගැන්වීම්වලට කීකරු වීමෙන් ඔබේ ජීවිත පවිත්‍ර කරගෙන ඇති නිසා+ ඔබ තුළ අවංක මෙන්ම අව්‍යාජ සහෝදර ස්නේහයක් දක්නට තිබිය යුතු අතර+ ඔබ හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම කළ යුතුයි.+
8 ඔබ සියලුදෙනාව දැක බලා ගැනීමට මා තුළ කොතරම් ආශාවක් තිබෙනවාද කියා දෙවි මා වෙනුවෙන් සාක්ෂි දරයි. ඔබ සඳහා මට තිබෙන සෙනෙහස+ ක්‍රිස්තුස් යේසුස්ට අප සඳහා තිබෙන සෙනෙහසට සමානය.
12 ඒ අනුව දෙවි තෝරාගත්+ ශුද්ධ, ප්‍රේමණීය අය ලෙස ඉමහත් දයානුකම්පාවකින්,+ කරුණාවන්තකමින්, නිහතමානිකමින්,+ මෘදුකමින්+ සහ බොහෝ ඉවසිලිවන්තකමින්+ කටයුතු කරන්න.*
22 දැන් ඔබ සත්‍ය ඉගැන්වීම්වලට කීකරු වීමෙන් ඔබේ ජීවිත පවිත්‍ර කරගෙන ඇති නිසා+ ඔබ තුළ අවංක මෙන්ම අව්‍යාජ සහෝදර ස්නේහයක් දක්නට තිබිය යුතු අතර+ ඔබ හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම කළ යුතුයි.+