යෙසායා 52:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 බලන්න! මාගේ සේවකයා+ සිහිබුද්ධිය ඇතුව ක්රියා කරයි.+ ඔහුව උසස් කරනු ලබයි. ඔහුට මහත් බලයද ගෞරවයද හිමි වනු ඇත.+ ක්රියා 2:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 දෙවි ඔහුව දැන් උසස් කර තිබෙන නිසා ඔහු දැන් ඉඳගෙන සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙයි.+ ඔහුගේ දෙවි පියාණන් ඔහුට පොරොන්දු වූ ලෙස ඔහුට තම බලයද ලබා දී තිබෙනවා.+ ඒ බලය ඔහු අපටත් ලබා දී තිබෙනවා. ඔබ දැන් අසන දකින දේවලින් පැහැදිලි වන්නේ එයයි. එෆීස 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහු සිටින ඒ ස්ථානය ගෙවී යන මේ කාලයේදී පමණක් නොව+ ඉදිරියේදී+ තිබෙන සියලුම ආණ්ඩුවලටත් අධිකාරීන්ටත් බලධාරීන්ටත් පාලකයන්ටත්+ උසස් නාම දරන සියලුදෙනාටත්+ වඩා ඉහළින් පිහිටා ඇති ස්ථානයකි.
13 බලන්න! මාගේ සේවකයා+ සිහිබුද්ධිය ඇතුව ක්රියා කරයි.+ ඔහුව උසස් කරනු ලබයි. ඔහුට මහත් බලයද ගෞරවයද හිමි වනු ඇත.+
33 දෙවි ඔහුව දැන් උසස් කර තිබෙන නිසා ඔහු දැන් ඉඳගෙන සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙයි.+ ඔහුගේ දෙවි පියාණන් ඔහුට පොරොන්දු වූ ලෙස ඔහුට තම බලයද ලබා දී තිබෙනවා.+ ඒ බලය ඔහු අපටත් ලබා දී තිබෙනවා. ඔබ දැන් අසන දකින දේවලින් පැහැදිලි වන්නේ එයයි.
21 ඔහු සිටින ඒ ස්ථානය ගෙවී යන මේ කාලයේදී පමණක් නොව+ ඉදිරියේදී+ තිබෙන සියලුම ආණ්ඩුවලටත් අධිකාරීන්ටත් බලධාරීන්ටත් පාලකයන්ටත්+ උසස් නාම දරන සියලුදෙනාටත්+ වඩා ඉහළින් පිහිටා ඇති ස්ථානයකි.