29 ඔහු සැබෑ යුදෙව්වෙක් වන්නේ ඔහු හදවතින්ම යුදෙව්වෙකු වන නිසාය.+ ඔහුගේ චර්මච්ඡේදනයද හදවතේ සිදු වන දෙයකි.+ එවැනි දෙයක් සිදු වන්නේ ලිඛිත නීති මාලාවක් මගින් නොව+ දෙවිගේ බලයේ ක්රියාකාරිත්වය නිසාය. එහෙයින් ඒ මිනිසාට ප්රශංසාව+ ලැබෙන්නේ මිනිසුන්ගෙන් නොව දෙවිගෙන්ය.+