රෝම 16:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවැනි අය අපගේ ස්වාමීන් වන ක්රිස්තුස්ගේ දාසයෝ නොවෙති. ඔවුන් වහල් වී සිටින්නේ තමන්ගේම ආශාවන්ටය.+ එහෙයින් ඔවුහු කනට මිහිරි වචන+ හා චාටු බස් දොඩමින්+ අහිංසක අයව නොමඟ යවති. එෆීස 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 කිසි හරයක් නැති දේවල් පවසා ඔබව රැවටීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.+ මන්ද අකීකරු වී ඉහත සඳහන් දේවල් කරන අයට ඉදිරියේදී දෙවිගේ උදහසට ලක් වීමට සිදු වේ.+ 2 පේතෘස් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන්ගේ ඇස් යොමු වී තිබෙන්නේ අනාචාරය* වෙතටය.+ පව්කාර දේවල් කිරීමට ඔවුන් තුළ ඇති පෙලඹීම පාලනය කළ නොහැකි තරම්ය.+ ඔවුන් වරදට පොලඹවන්නේ අස්ථිර අයවය. ඔවුන්ගේ සිත් යොමු වී තිබෙන්නේ තණ්හාවටය.+ ඔවුහු ශාප ලත් අය වෙති.+ 1 යොහන් 2:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔබට මා මෙලෙස ලියන්නේ ඔබව මුළා කිරීමට උත්සාහ දරන අය ගැන දැනුවත් කිරීමටය.+
18 එවැනි අය අපගේ ස්වාමීන් වන ක්රිස්තුස්ගේ දාසයෝ නොවෙති. ඔවුන් වහල් වී සිටින්නේ තමන්ගේම ආශාවන්ටය.+ එහෙයින් ඔවුහු කනට මිහිරි වචන+ හා චාටු බස් දොඩමින්+ අහිංසක අයව නොමඟ යවති.
6 කිසි හරයක් නැති දේවල් පවසා ඔබව රැවටීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.+ මන්ද අකීකරු වී ඉහත සඳහන් දේවල් කරන අයට ඉදිරියේදී දෙවිගේ උදහසට ලක් වීමට සිදු වේ.+
14 ඔවුන්ගේ ඇස් යොමු වී තිබෙන්නේ අනාචාරය* වෙතටය.+ පව්කාර දේවල් කිරීමට ඔවුන් තුළ ඇති පෙලඹීම පාලනය කළ නොහැකි තරම්ය.+ ඔවුන් වරදට පොලඹවන්නේ අස්ථිර අයවය. ඔවුන්ගේ සිත් යොමු වී තිබෙන්නේ තණ්හාවටය.+ ඔවුහු ශාප ලත් අය වෙති.+