16 ක්‍රිස්තුස් මාර්ගයෙන් මුළු ශරීරයම+ එකට බැඳී පවතින අතර එහි සෑම අවයවයක්ම තමාට නියමිත වූ කාර්යයන් ඉටු කරමින් සහයෝගයෙන් ක්‍රියා කරයි. සෑම අවයවයක්ම එලෙස තමාට නියම වූ කාර්යය නිසි ලෙස ඉටු කරන විට මුළු ශරීරයේම වර්ධනයට එය දායක වෙයි. එසේ එකිනෙකා අතර තිබෙන ප්‍රේමයෙන් මුළු ශරීරයම ශක්තිමත්ව වැඩෙයි.+