එෆීස 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ කණ්ඩායම් දෙක අතර සතුරුකමට හේතු වූ විවිධ අණපනත්වලින් යුත්+ නීතිය+ ඔහු තම ශරීරය+ පූජා කිරීම මගින් අහෝසි කළේය. එසේ කිරීමෙන් ඔහු කණ්ඩායම් දෙක+ තමා සමඟ එකට බැඳී සිටින එක අලුත් ජාතියක්*+ ලෙස බිහි කර ඔවුන් අතරේ සමාදානය ඇති කළේය. කොලොස්සි 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 විවිධ අණපනත්වලින් හා නියෝගවලින් සෑදුණු,+ අපට විරුද්ධව සාක්ෂි දැරූ+ ලිඛිත නීතිය+ අවලංගු කළේය.+ ඔහු එම ලියවිල්ල යේසුස් දුක් වින්ද වධකණුවෙහි+ ඇණ ගසා+ නැති කර දැමුවේය.
15 ඒ කණ්ඩායම් දෙක අතර සතුරුකමට හේතු වූ විවිධ අණපනත්වලින් යුත්+ නීතිය+ ඔහු තම ශරීරය+ පූජා කිරීම මගින් අහෝසි කළේය. එසේ කිරීමෙන් ඔහු කණ්ඩායම් දෙක+ තමා සමඟ එකට බැඳී සිටින එක අලුත් ජාතියක්*+ ලෙස බිහි කර ඔවුන් අතරේ සමාදානය ඇති කළේය.
14 විවිධ අණපනත්වලින් හා නියෝගවලින් සෑදුණු,+ අපට විරුද්ධව සාක්ෂි දැරූ+ ලිඛිත නීතිය+ අවලංගු කළේය.+ ඔහු එම ලියවිල්ල යේසුස් දුක් වින්ද වධකණුවෙහි+ ඇණ ගසා+ නැති කර දැමුවේය.