ගීතාවලිය 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 බොරු කියන්නන්ව ඔබ විනාශ කරන්නෙහිය.+ලේ වගුරුවන,+ රැවටිලිකාර අය+ යෙහෝවා දෙවි වන ඔබට පිළිකුලකි. ගීතාවලිය 34:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබේ දිව නපුරු කතාවෙන්ද+ඔබේ තොල් වංචා දේ පැවසීමෙන්ද වළක්වාගන්න.+ එෆීස 4:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ දැන් සෑම වංචනික ක්‍රියාවක්ම අත්හැර දමා+ ඇති නිසා ඔබ එකිනෙකා තම අසල්වැසියා සමඟ සත්‍යය කතා කළ යුතුයි.+ එසේ කළ යුත්තේ අප එකම ශරීරයට අයත් අවයවයන් වන නිසාය.+ එළිදරව් 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් බියගුලු අයටත් විශ්වාසයක් නැති අයටත්+ අපවිත්‍ර මෙන්ම පිළිකුල් දේවල් කරන අයටත්+ මිනී මරුවන්ටත්+ වේශ්‍යාකම්* කරන්නන්ටත්+ භූතවාදී ක්‍රියාවල යෙදෙන අයටත් රූප වඳින්නන්ටත්+ සියලු බොරුකාරයන්ටත්+ හිමි වන්නේ ගින්නෙන්ද+ ගෙන්දගමින්ද+ දැවෙන විලයි. එයින් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.”+
25 ඔබ දැන් සෑම වංචනික ක්‍රියාවක්ම අත්හැර දමා+ ඇති නිසා ඔබ එකිනෙකා තම අසල්වැසියා සමඟ සත්‍යය කතා කළ යුතුයි.+ එසේ කළ යුත්තේ අප එකම ශරීරයට අයත් අවයවයන් වන නිසාය.+
8 නමුත් බියගුලු අයටත් විශ්වාසයක් නැති අයටත්+ අපවිත්‍ර මෙන්ම පිළිකුල් දේවල් කරන අයටත්+ මිනී මරුවන්ටත්+ වේශ්‍යාකම්* කරන්නන්ටත්+ භූතවාදී ක්‍රියාවල යෙදෙන අයටත් රූප වඳින්නන්ටත්+ සියලු බොරුකාරයන්ටත්+ හිමි වන්නේ ගින්නෙන්ද+ ගෙන්දගමින්ද+ දැවෙන විලයි. එයින් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.”+