1 ලේකම් 16:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 පොළොවේ සියලු වැසියෙනි, යෙහෝවා දෙවිට ගී ගයන්න!+ඔහු ලබා දෙන ගැලවීම ගැන සෑම දිනකම කතා කරන්න.+ ගීතාවලිය 30:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටින සියල්ලෙනි, ඔහුට ගී ගයන්න.+සදා නොමැකෙන ඔහුගේ ශුද්ධ නාමයට ප්රශංසා කරන්න.+ ගීතාවලිය 147:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරමින් ගී ගයන්න.+වීණා වයමින් ඔහුට ප්රශංසා ගී ගයන්න.+ සිංහල ප්රකාශන (1993-2025) ලොග් අවුට් ලොග් ඉන් සිංහල ලින්ක් එක යවන්න සොයන ආකාරය සකස් කරගන්න Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania භාවිත කිරීමේ නීති පෞද්ගලික තොරතුරු රැකීම Privacy Settings JW.ORG ලොග් ඉන් ලින්ක් එක යවන්න ලින්ක් එක ඊමෙල් කරන්න
4 යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටින සියල්ලෙනි, ඔහුට ගී ගයන්න.+සදා නොමැකෙන ඔහුගේ ශුද්ධ නාමයට ප්රශංසා කරන්න.+ ගීතාවලිය 147:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරමින් ගී ගයන්න.+වීණා වයමින් ඔහුට ප්රශංසා ගී ගයන්න.+