එෆීස 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒ බලය අපට ඉදිරියේදී උරුම වන දේට+ සහතිකයකි.+ දෙවිගේ බලයෙන් ඔබව එලෙස මුද්‍රා කළේ දෙවිගේ සෙනඟ+ වෙනුවෙන් ගෙවා ඇති වන්දිය+ පදනම් කරගෙන ඔබට නිදහස ලබා දීමටය. එයින් දෙවිට සියලු ප්‍රශංසාව හා ගෞරවය හිමි වේ. හෙබ්‍රෙව් 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු අලුත් ගිවිසුමක මැදිහත්කරුවෙකු වන්නේ ඒ නිසාය.+ ඔහු එසේ ක්‍රියා කරන්නේ කැඳවනු ලැබූ අයට සදාකාලික උරුමයක් ලැබෙන බවට වූ පොරොන්දුව ලබා දීම සඳහාය.+ ඒ සෑම දෙයකටම මඟ විවෘත කළේ ඔහුගේ මරණයයි. ඒ මරණය තුළින් ගෙවනු ලැබූ වන්දිය මාර්ගයෙන්+ ඔවුහු කලින් තිබූ ගිවිසුම යටතේ කළ වැරදිවලින්+ නිදහසක් ලබති. 1 පේතෘස් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එම බලාපොරොත්තුවට අනුව අපට කිසිදා දිරා නොයන, කැළැල් රහිත, කිසිදා පරවී නොයන ජීවිතයකට උරුමකම් කීමට පුළුවන.+ ඒ උරුමය ඔබ වෙනුවෙන්ද ස්වර්ගයෙහි වෙන් කර තිබේ.+
14 ඒ බලය අපට ඉදිරියේදී උරුම වන දේට+ සහතිකයකි.+ දෙවිගේ බලයෙන් ඔබව එලෙස මුද්‍රා කළේ දෙවිගේ සෙනඟ+ වෙනුවෙන් ගෙවා ඇති වන්දිය+ පදනම් කරගෙන ඔබට නිදහස ලබා දීමටය. එයින් දෙවිට සියලු ප්‍රශංසාව හා ගෞරවය හිමි වේ.
15 ඔහු අලුත් ගිවිසුමක මැදිහත්කරුවෙකු වන්නේ ඒ නිසාය.+ ඔහු එසේ ක්‍රියා කරන්නේ කැඳවනු ලැබූ අයට සදාකාලික උරුමයක් ලැබෙන බවට වූ පොරොන්දුව ලබා දීම සඳහාය.+ ඒ සෑම දෙයකටම මඟ විවෘත කළේ ඔහුගේ මරණයයි. ඒ මරණය තුළින් ගෙවනු ලැබූ වන්දිය මාර්ගයෙන්+ ඔවුහු කලින් තිබූ ගිවිසුම යටතේ කළ වැරදිවලින්+ නිදහසක් ලබති.
4 එම බලාපොරොත්තුවට අනුව අපට කිසිදා දිරා නොයන, කැළැල් රහිත, කිසිදා පරවී නොයන ජීවිතයකට උරුමකම් කීමට පුළුවන.+ ඒ උරුමය ඔබ වෙනුවෙන්ද ස්වර්ගයෙහි වෙන් කර තිබේ.+