රෝම 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඇත්තෙන්ම අප පීඩාවන්ට මුහුණ දෙමින් සිටියත් ප්රීතියෙන් සිටීමට අපට පුළුවන.+ මන්ද පීඩාවලට මුහුණ දෙන විට අප තුළ විඳදරාගැනීමේ හැකියාව ඇති වේ.+
3 ඇත්තෙන්ම අප පීඩාවන්ට මුහුණ දෙමින් සිටියත් ප්රීතියෙන් සිටීමට අපට පුළුවන.+ මන්ද පීඩාවලට මුහුණ දෙන විට අප තුළ විඳදරාගැනීමේ හැකියාව ඇති වේ.+