එෆීස 5:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එමෙන්ම තම සභාව පැල්ලමක්වත් දෝෂයක්වත් වෙනත් කිසි වරදක්වත් නැති, ශුද්ධ මෙන්ම නිකැළැල්,+ මහත් අලංකාරයකින් බැබළෙන දෙයක් ලෙස+ තමන් ඉදිරියේ තබාගැනීම සඳහාය. 2 පේතෘස් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එහෙයින් ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබ ඒ දේවල් ගැන බලාපොරොත්තුවෙන් සිටින නිසා අවසානය දක්වාම නොකිලිටිව,+ නිකැළැල්ව හා සමාදානයෙන් යුතුව+ ඔහු ඉදිරියෙහි පෙනී සිටීමට උපරිම උත්සාහයක් දරන්න.
27 එමෙන්ම තම සභාව පැල්ලමක්වත් දෝෂයක්වත් වෙනත් කිසි වරදක්වත් නැති, ශුද්ධ මෙන්ම නිකැළැල්,+ මහත් අලංකාරයකින් බැබළෙන දෙයක් ලෙස+ තමන් ඉදිරියේ තබාගැනීම සඳහාය.
14 එහෙයින් ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබ ඒ දේවල් ගැන බලාපොරොත්තුවෙන් සිටින නිසා අවසානය දක්වාම නොකිලිටිව,+ නිකැළැල්ව හා සමාදානයෙන් යුතුව+ ඔහු ඉදිරියෙහි පෙනී සිටීමට උපරිම උත්සාහයක් දරන්න.