රෝම 9:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දෙවි එසේ කළේ දයාව ලැබීමට සුදුසු බඳුන් හා සමාන පුද්ගලයන්ට+ ඔහුගේ තේජස බහුලව+ ලබා දීම සඳහාය. ඒ පුද්ගලයන්ව තේජසට පත් කරන්න ඔහු කල්තියාම පියවර ගත්තේය.+ 2 කොරින්ති 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද, “අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්න”+ කියා පැවසුවේ දෙවිය. ඒ දෙවිම ක්රිස්තුස්ගේ මුහුණ මාර්ගයෙන්+ අපගේ සිත් තුළට තම ආලෝකය විහිදුවා ඇත.+ ප්රතිඵලයක් ලෙස අපගේ සිත් දෙවි පිළිබඳ තේජවත් දැනුමෙන්+ ආලෝකවත් වී ඇත. එෆීස 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එම මහත් කරුණාව+ ශුද්ධ තැනැත්තන්ගෙන් සුළුම තැනැත්තාටත් වඩා සුළු කෙනෙකු ලෙස සැලකිය යුතු මට+ පෙන්වන ලදි. එසේ කළේ අසීමිත ධන සම්භාරයක්+ හා සමාන ක්රිස්තුස්ගෙන් ලැබෙන ආශීර්වාද පිළිබඳ ශුභාරංචිය වෙනත් ජාතීන්ට ප්රකාශ කිරීම සඳහාය.+
23 දෙවි එසේ කළේ දයාව ලැබීමට සුදුසු බඳුන් හා සමාන පුද්ගලයන්ට+ ඔහුගේ තේජස බහුලව+ ලබා දීම සඳහාය. ඒ පුද්ගලයන්ව තේජසට පත් කරන්න ඔහු කල්තියාම පියවර ගත්තේය.+
6 මන්ද, “අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්න”+ කියා පැවසුවේ දෙවිය. ඒ දෙවිම ක්රිස්තුස්ගේ මුහුණ මාර්ගයෙන්+ අපගේ සිත් තුළට තම ආලෝකය විහිදුවා ඇත.+ ප්රතිඵලයක් ලෙස අපගේ සිත් දෙවි පිළිබඳ තේජවත් දැනුමෙන්+ ආලෝකවත් වී ඇත.
8 එම මහත් කරුණාව+ ශුද්ධ තැනැත්තන්ගෙන් සුළුම තැනැත්තාටත් වඩා සුළු කෙනෙකු ලෙස සැලකිය යුතු මට+ පෙන්වන ලදි. එසේ කළේ අසීමිත ධන සම්භාරයක්+ හා සමාන ක්රිස්තුස්ගෙන් ලැබෙන ආශීර්වාද පිළිබඳ ශුභාරංචිය වෙනත් ජාතීන්ට ප්රකාශ කිරීම සඳහාය.+