17 එලෙසම ඔබ තුළ තිබෙන විශ්වාසය මාර්ගයෙන් ක්‍රිස්තුස්ගේ ආදර්ශය ඔබේ හදවත්වල රඳවාගන්නත් ඔබ අතරේ ප්‍රේමය පවත්වාගන්නත්+ ඔබට උපකාර කරන්න කියා මම ඉල්ලා සිටිමි. මා තවදුරටත් ඉල්ලා සිටින්නේ ශක්තිමත් ගසක් සේ හොඳින් මුල් ඇද+ ක්‍රිස්තුස් නමැති ශක්තිමත් අත්තිවාරම මත පිහිටා සිටීමට+ ඔබට හැකියාව ලබා දෙන්න කියාය.