1 කොරින්ති 15:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් අන් මිනිසුන් මෙන් එෆීසයේ දරුණු වනසතුන් සමඟ සටන් වැදීමෙන් මට ඇති ප්රයෝජනය කුමක්ද?+ එසේනම්, “අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු” කියා සිතාගෙන සිටීම වඩාත් හොඳය.+ එෆීස 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ කාලයේදී ඔබ ක්රිස්තුස් ගැන දැන සිටියේ නැත.+ එලෙසම ඔබ ඊශ්රායෙල් ජාතියෙන් ඈත්ව+ සිටි විදේශිකයන් වූ නිසා පොරොන්දුවට සම්බන්ධ වූ ගිවිසුම්වලට ඔබ කිසිම ආකාරයකින් සම්බන්ධ වී සිටියේ නැත.+ ඔබ මෙලොවෙහි ජීවත් වෙමින් සිටියේ බලාපොරොත්තුවක් නැතුවය.+ දෙවි ගැන දැනුමක්ද නැතුවය.+
32 මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් අන් මිනිසුන් මෙන් එෆීසයේ දරුණු වනසතුන් සමඟ සටන් වැදීමෙන් මට ඇති ප්රයෝජනය කුමක්ද?+ එසේනම්, “අපි හෙට මැරෙන නිසා අද කමු, බොමු” කියා සිතාගෙන සිටීම වඩාත් හොඳය.+
12 ඒ කාලයේදී ඔබ ක්රිස්තුස් ගැන දැන සිටියේ නැත.+ එලෙසම ඔබ ඊශ්රායෙල් ජාතියෙන් ඈත්ව+ සිටි විදේශිකයන් වූ නිසා පොරොන්දුවට සම්බන්ධ වූ ගිවිසුම්වලට ඔබ කිසිම ආකාරයකින් සම්බන්ධ වී සිටියේ නැත.+ ඔබ මෙලොවෙහි ජීවත් වෙමින් සිටියේ බලාපොරොත්තුවක් නැතුවය.+ දෙවි ගැන දැනුමක්ද නැතුවය.+