23 සමාදානයේ දෙවි+ ඔබව සම්පූර්ණයෙන්ම ශුද්ධ කරයි+ කියා ප්රාර්ථනා කරමු! සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස් පැමිණ සිටින කාලයේදී ඔබේ සිත්වල ආකල්පයද සභාවක් ලෙස ඔබේ පැවැත්මද ශරීරයක් හා සමාන වූ ඔබ අතර ඇති බැඳීමද රැකගන්න. ඒ කිසිවක් තුළ කිසි දෝෂයක් හෝ කැළැලක් නොතිබිය යුතුයි.+