ක්රියා 18:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන් තමා මෙන් රැකියාව ලෙස කරන්නේ කූඩාරම් සෑදීම බව දැනගත්තේය. ඒ නිසා ඔහු ඔවුන්ගේ නිවසේ නැවතී සිටියේය. ඔවුහු කූඩාරම් සෑදීමේ කාර්යයේ එකට නිරත වූහ.+ 1 කොරින්ති 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අපි නිතරම වෙහෙස මහන්සිය නොබලා+ අපගේ අත්වලින් වැඩ කරන්නෙමු.+ අපට නින්දා කරන විට එසේ කරන අයට අපි ආශීර්වාද කරන්නෙමු.+ පීඩාවලට මුහුණ දෙන විට අපි ඒවා දරාගෙන සිටින්නෙමු.+
3 ඔවුන් තමා මෙන් රැකියාව ලෙස කරන්නේ කූඩාරම් සෑදීම බව දැනගත්තේය. ඒ නිසා ඔහු ඔවුන්ගේ නිවසේ නැවතී සිටියේය. ඔවුහු කූඩාරම් සෑදීමේ කාර්යයේ එකට නිරත වූහ.+
12 අපි නිතරම වෙහෙස මහන්සිය නොබලා+ අපගේ අත්වලින් වැඩ කරන්නෙමු.+ අපට නින්දා කරන විට එසේ කරන අයට අපි ආශීර්වාද කරන්නෙමු.+ පීඩාවලට මුහුණ දෙන විට අපි ඒවා දරාගෙන සිටින්නෙමු.+