7 මන්ද දෙවිගේ සේවකයෙකු+ ලෙස සභාව රැකබලා ගන්නා කෙනෙකු චෝදනාවලින් නිදහස් කෙනෙකු විය යුතුයි.+ ඔහු හිතුමතේට කටයුතු නොකරන,+ ඉක්මනින් කෝප නොවන,+ බීමත් වී දබරවලට පැටලෙන්නේ නැති,+ ගහගන්නෙකු නොවන,+ අයුතු ලෙස ලාභ ලබාගැනීමට කෑදරකමින් කටයුතු නොකරන කෙනෙකු+ විය යුතුයි.