ලූක් 8:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 භූතයන් යේසුස්ගෙන් අයැද සිටියේ+ ඔවුන්ව අගාධයට+ දමා බැඳ නොතබන ලෙසටයි. ක්‍රියා 8:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබේ මේ දුෂ්ටකම ගැන පසුතැවිලි වන්න. ඔබ කරන්න සිතූ මේ දුෂ්ට දේ ගැන යෙහෝවා දෙවිට කන්නලව් කරන්න.+ සමහරවිට ඔබට සමාව ලැබෙයි. එළිදරව් 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු මකරාව අගාධයට හෙළා+ එය වසා මුද්‍රා කළේය. ඔහු එසේ කළේ අවුරුදු දහස අවසන් වන තුරු ජාතීන්ව තවදුරටත් නොමඟ යැවීමට ඔහුට ඉඩ නොදීම සඳහාය. ඉන්පසු මකරාව කෙටි කලකට මුදාහැරිය යුතුයි.+
22 ඔබේ මේ දුෂ්ටකම ගැන පසුතැවිලි වන්න. ඔබ කරන්න සිතූ මේ දුෂ්ට දේ ගැන යෙහෝවා දෙවිට කන්නලව් කරන්න.+ සමහරවිට ඔබට සමාව ලැබෙයි.
3 ඔහු මකරාව අගාධයට හෙළා+ එය වසා මුද්‍රා කළේය. ඔහු එසේ කළේ අවුරුදු දහස අවසන් වන තුරු ජාතීන්ව තවදුරටත් නොමඟ යැවීමට ඔහුට ඉඩ නොදීම සඳහාය. ඉන්පසු මකරාව කෙටි කලකට මුදාහැරිය යුතුයි.+