ගලාති 5:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 අනික් අතට කෙනෙකු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට+ ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,+ විශ්වාසය, යාකොබ් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නමුත් ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව+ තිබෙන කෙනෙකු තුළ මුලින්ම දක්නට ලැබෙන්නේ නිර්මලකමය.+ එසේම ඔහු සාමකාමීය.+ ඔහු සාධාරණ ලෙස කටයුතු කරන,+ කීකරු වීමට සූදානම්, දයාවෙන් සහ යහපත් ගතිගුණවලින් පිරී සිටින කෙනෙකි.+ ඔහු සියලුදෙනාටම එක හා සමානව සලකයි.+ ඔහු කුහකකමින් තොර මිනිසෙකි.+
22 අනික් අතට කෙනෙකු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට+ ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,+ විශ්වාසය,
17 නමුත් ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව+ තිබෙන කෙනෙකු තුළ මුලින්ම දක්නට ලැබෙන්නේ නිර්මලකමය.+ එසේම ඔහු සාමකාමීය.+ ඔහු සාධාරණ ලෙස කටයුතු කරන,+ කීකරු වීමට සූදානම්, දයාවෙන් සහ යහපත් ගතිගුණවලින් පිරී සිටින කෙනෙකි.+ ඔහු සියලුදෙනාටම එක හා සමානව සලකයි.+ ඔහු කුහකකමින් තොර මිනිසෙකි.+