ක්රියා 16:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එතැන් සිට පාවුල් දර්බයටත් ඉන්පසු ලිස්ත්රාවටත් ගියේය.+ එහි තිමෝති නම් ගෝලයෙක් සිටියේය.+ යුදෙව් ස්ත්රියක් වූ ඔහුගේ මව යේසුස්ගේ අනුගාමිකයෙක් වූ අතර ඔහුගේ පියා ග්රීක ජාතිකයෙකි. ෆිලිප්පි 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ස්වාමීන් වන යේසුස් කැමති නම් වැඩි කලක් යෑමට මත්තෙන් ඔබ වෙතට තිමෝතිව එවීමට මම අදහස් කරගෙන සිටිමි. එවිට ඔබ ගැන තොරතුරු ඔහු මාර්ගයෙන් මට ලැබෙන විට ඒවා අසා මට සතුටු විය හැක.+
16 එතැන් සිට පාවුල් දර්බයටත් ඉන්පසු ලිස්ත්රාවටත් ගියේය.+ එහි තිමෝති නම් ගෝලයෙක් සිටියේය.+ යුදෙව් ස්ත්රියක් වූ ඔහුගේ මව යේසුස්ගේ අනුගාමිකයෙක් වූ අතර ඔහුගේ පියා ග්රීක ජාතිකයෙකි.
19 ස්වාමීන් වන යේසුස් කැමති නම් වැඩි කලක් යෑමට මත්තෙන් ඔබ වෙතට තිමෝතිව එවීමට මම අදහස් කරගෙන සිටිමි. එවිට ඔබ ගැන තොරතුරු ඔහු මාර්ගයෙන් මට ලැබෙන විට ඒවා අසා මට සතුටු විය හැක.+