ක්රියා 13:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉන්පසු ඔවුහු නිරාහාරව සිට යාච්ඤා කර ඔවුන් පිට අත් තබා,+ ඔවුන්ව පිටත් කර යැව්වෝය. 1 තිමෝති 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ ගැන පැවසූ අනාවැකිය නිසා+ වැඩිමහල්ලන්ගේ මණ්ඩලය ඔබ පිට අත් තැබීමෙන්+ ඔබට ලබා දුන් දීමනාව+ සුළුවට නොගන්න.
14 ඔබ ගැන පැවසූ අනාවැකිය නිසා+ වැඩිමහල්ලන්ගේ මණ්ඩලය ඔබ පිට අත් තැබීමෙන්+ ඔබට ලබා දුන් දීමනාව+ සුළුවට නොගන්න.