ක්රියා 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මගේ නාමය නිසා ඔහුට කොතරම් දුක් විඳින්න සිදු වෙනවාද කියා මම ඔහුට පැහැදිලි කරන්නම්.”+ එෆීස 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එහෙයින් පාවුල් වන මම වෙනත් ජාතීන්ට අයත්ව සිටින ඔබ වෙනුවෙන්+ සිරකරුවෙක්+ වෙමි. මා මෙලෙස සිටින්නේ ක්රිස්තුස් උදෙසාය. 1 පේතෘස් 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එහෙයින් දෙවිගේ කැමැත්ත කරමින් දුක් විඳින අය දිගටම යහපත් දේවල් කරමින් තම ජීවිත, විශ්වාසවන්තව ක්රියා කරන සියල්ලේ නිර්මාතෘ වන දෙවිට භාර දිය යුතුයි.+
3 එහෙයින් පාවුල් වන මම වෙනත් ජාතීන්ට අයත්ව සිටින ඔබ වෙනුවෙන්+ සිරකරුවෙක්+ වෙමි. මා මෙලෙස සිටින්නේ ක්රිස්තුස් උදෙසාය.
19 එහෙයින් දෙවිගේ කැමැත්ත කරමින් දුක් විඳින අය දිගටම යහපත් දේවල් කරමින් තම ජීවිත, විශ්වාසවන්තව ක්රියා කරන සියල්ලේ නිර්මාතෘ වන දෙවිට භාර දිය යුතුයි.+