1 කොරින්ති 15:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ක්රිස්තුස්ව මරණයෙන් නැවත නැඟිටුවා ඇති බව දේශනා කරනවා නම්+ මිය ගිය අයට නැවත නැඟිටීමක් නැති බව ඔබෙන් සමහරදෙනෙකු පවසන්නේ කුමන පදනමක් මතද?+
12 ක්රිස්තුස්ව මරණයෙන් නැවත නැඟිටුවා ඇති බව දේශනා කරනවා නම්+ මිය ගිය අයට නැවත නැඟිටීමක් නැති බව ඔබෙන් සමහරදෙනෙකු පවසන්නේ කුමන පදනමක් මතද?+