ගණන් කතාව 16:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 කෝරාට හා ඔහු සමඟ සිටි සෙනඟට මෝසෙස් මෙසේ කීවේය. “දෙවිගේ අනුමැතිය තිබෙන්නේ කාටද,+ ශුද්ධව සිටින්නේ කවුද,+ දෙවි ඉදිරියට පැමිණිය යුත්තේ කවුද+ කියා යෙහෝවා දෙවිම හෙට උදේට දන්වයි. දෙවි ඉදිරියට යා යුත්තේ ඔහු තෝරාගන්නා තැනැත්තායි.+ 1 කොරින්ති 8:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් යමෙක් දෙවිට ප්‍රේම කරන විට+ දෙවි එවැනි කෙනෙකුව පිළිගනියි.+
5 කෝරාට හා ඔහු සමඟ සිටි සෙනඟට මෝසෙස් මෙසේ කීවේය. “දෙවිගේ අනුමැතිය තිබෙන්නේ කාටද,+ ශුද්ධව සිටින්නේ කවුද,+ දෙවි ඉදිරියට පැමිණිය යුත්තේ කවුද+ කියා යෙහෝවා දෙවිම හෙට උදේට දන්වයි. දෙවි ඉදිරියට යා යුත්තේ ඔහු තෝරාගන්නා තැනැත්තායි.+