9 එවිට කෑගසමින්+ සිටි ඔවුන්ගේ හඬ තවත් උත්සන්න විය. පරිසිවරුන්ගේ නිකායට අයත්ව සිටි නීතිය පිටපත් කරන්නන් කිහිපදෙනෙක් නැඟිට ඉතා සැරපරුෂ ලෙස මෙසේ කීවෝය. “මේ මිනිසා කිසිම වරදක් කර ඇති බව අපට නම් පෙනෙන්නේ නැහැ.+ සමහරවිට නොපෙනෙන යම් ජීවියෙක් නැත්නම් දේවදූතයෙක් ඔහුට කතා කරන්න ඇති.”+