1 තිමෝති 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 වේශ්‍යාකම්* කරන අයට+ හා සමලිංගික පුරුෂයන්ටය. මිනිසුන්ව පැහැරගෙන යන අයට, බොරුකාරයන්ට හා බොරු දිවුරුම් ඉදිරිපත් කරන අයටය.+ නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්වලට+ විරුද්ධව වෙනත් ඕනෑම දෙයක් කරන සෑම කෙනෙකුටමය.+ 2 තිමෝති 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ මගෙන් අසා ඉගෙනගත් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත්+ ඉගැන්වීම්වලට තදින් ඇලී සිටින්න. එහි දක්නට තිබෙන රටාවෙන්* ඉවතට නොයන්න. එමෙන්ම ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි විශ්වාසය තබා ඔහු සඳහා ඔබේ ප්‍රේමය පෙන්වන්න.+
10 වේශ්‍යාකම්* කරන අයට+ හා සමලිංගික පුරුෂයන්ටය. මිනිසුන්ව පැහැරගෙන යන අයට, බොරුකාරයන්ට හා බොරු දිවුරුම් ඉදිරිපත් කරන අයටය.+ නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්වලට+ විරුද්ධව වෙනත් ඕනෑම දෙයක් කරන සෑම කෙනෙකුටමය.+
13 ඔබ මගෙන් අසා ඉගෙනගත් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත්+ ඉගැන්වීම්වලට තදින් ඇලී සිටින්න. එහි දක්නට තිබෙන රටාවෙන්* ඉවතට නොයන්න. එමෙන්ම ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි විශ්වාසය තබා ඔහු සඳහා ඔබේ ප්‍රේමය පෙන්වන්න.+