2 තිමෝති 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න.+ හොඳ වාතාවරණයක් තිබුණත්+ නැතත්+ එම කාර්යයෙහි නොකඩවා උදාසීන නොවී උද්යෝගයෙන් නිරත වන්න. බොහෝ ඉවසිලිවන්තකමින්+ හා දක්ෂ ලෙස ඉගැන්වීමෙන් අවවාද,+ ඍජු උපදෙස් සහ දිරිගැන්වීම් ලබා දෙන්න.
2 දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න.+ හොඳ වාතාවරණයක් තිබුණත්+ නැතත්+ එම කාර්යයෙහි නොකඩවා උදාසීන නොවී උද්යෝගයෙන් නිරත වන්න. බොහෝ ඉවසිලිවන්තකමින්+ හා දක්ෂ ලෙස ඉගැන්වීමෙන් අවවාද,+ ඍජු උපදෙස් සහ දිරිගැන්වීම් ලබා දෙන්න.