නික්මයාම 15:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අන්තිමේදී ඔවුහු මාරාහ්+ නම් ස්ථානයට පැමිණියෝය. නමුත් ඒ ස්ථානයේ තිබූ වතුර තිත්ත වූ බැවින් ඔවුන්ට එය බීමට නොහැකි විය. ඔහු එම ස්ථානයට මාරාහ්*+ යන නම තැබුවේ ඒ නිසාය.
23 අන්තිමේදී ඔවුහු මාරාහ්+ නම් ස්ථානයට පැමිණියෝය. නමුත් ඒ ස්ථානයේ තිබූ වතුර තිත්ත වූ බැවින් ඔවුන්ට එය බීමට නොහැකි විය. ඔහු එම ස්ථානයට මාරාහ්*+ යන නම තැබුවේ ඒ නිසාය.