නික්මයාම 16:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඊශ්රායෙල් සෙනඟ ජනාවාස දේශයක් වූ කානාන් දේශයේ+ සීමාවට පැමිණෙන තෙක්ම+ එනම්, අවුරුදු හතළිහක්+ පුරාම මන්නා කෑවෝය. ගණන් කතාව 32:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි ඊශ්රායෙල් සෙනඟ සමඟ උදහස් වූ නිසා යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසූ සෑම කෙනෙක්ම විනාශ වන තුරු+ අවුරුදු හතළිහක් පුරා ඔවුන්ට පාළුකරයේ ඇවිදින්න සිදු වුණා.+ ද්විතීය කතාව 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පාළුකරයේ මේ අවුරුදු හතළිහ පුරා ගිය ගමන කවදාවත් අමතක කරන්න එපා.+ යෙහෝවා දෙවි ඒ දේට ඉඩහැරියේ ඔබට නිහතමානිකම උගන්වන්නයි.+ ඔබ හදවතින්ම+ ඔහුට කීකරු වෙනවාද නැද්ද කියා සෝදිසි+ කර බලන්නත් දෙවිට එයින් හැකි වුණා. ගීතාවලිය 95:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුන් මාගේ ක්රියා දැක තිබුණත්+එහිදී මා ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියා ඔවුහු පරීක්ෂා කර බැලුවෝය.+
35 ඊශ්රායෙල් සෙනඟ ජනාවාස දේශයක් වූ කානාන් දේශයේ+ සීමාවට පැමිණෙන තෙක්ම+ එනම්, අවුරුදු හතළිහක්+ පුරාම මන්නා කෑවෝය.
13 යෙහෝවා දෙවි ඊශ්රායෙල් සෙනඟ සමඟ උදහස් වූ නිසා යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසූ සෑම කෙනෙක්ම විනාශ වන තුරු+ අවුරුදු හතළිහක් පුරා ඔවුන්ට පාළුකරයේ ඇවිදින්න සිදු වුණා.+
2 පාළුකරයේ මේ අවුරුදු හතළිහ පුරා ගිය ගමන කවදාවත් අමතක කරන්න එපා.+ යෙහෝවා දෙවි ඒ දේට ඉඩහැරියේ ඔබට නිහතමානිකම උගන්වන්නයි.+ ඔබ හදවතින්ම+ ඔහුට කීකරු වෙනවාද නැද්ද කියා සෝදිසි+ කර බලන්නත් දෙවිට එයින් හැකි වුණා.
9 ඔවුන් මාගේ ක්රියා දැක තිබුණත්+එහිදී මා ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියා ඔවුහු පරීක්ෂා කර බැලුවෝය.+