ගීතාවලිය 110:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+“මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+ ක්රියා 2:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 දෙවි ඔහුව දැන් උසස් කර තිබෙන නිසා ඔහු දැන් ඉඳගෙන සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙයි.+ ඔහුගේ දෙවි පියාණන් ඔහුට පොරොන්දු වූ ලෙස ඔහුට තම බලයද ලබා දී තිබෙනවා.+ ඒ බලය ඔහු අපටත් ලබා දී තිබෙනවා. ඔබ දැන් අසන දකින දේවලින් පැහැදිලි වන්නේ එයයි. ක්රියා 7:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 ඒ අවස්ථාවේදී ස්තේපන් තුළ දෙවිගේ බලය ප්රබල ලෙස ක්රියාත්මක විය. ඔහු අහස දෙස බැලූ විට දෙවිගේ තේජසත් දෙවිගේ දකුණු පැත්තේ යේසුස් සිටින ආකාරයත් දුටුවේය.+ රෝම 8:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔවුන් දඬුවම් ලැබීමට සුදුසුයි කියා පැවසිය හැක්කේ කාටද? කිසිවෙකුට එසේ කළ නොහැකියි. මන්ද ක්රිස්තුස් යේසුස් මිය ගොස් මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ අතර ඔහු දෙවිගේ දකුණු පැත්තේ සිට+ අප වෙනුවෙන් දෙවිට කන්නලව් කරයි.+ කොලොස්සි 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවි ඔබව ක්රිස්තුස් සමඟ ඉහළ තැන්වලට ඔසවා ඇත්නම්+ ස්වර්ගයේ තිබෙන දේවල් ගැන සොයමින් සිටින්න.+ මන්ද ක්රිස්තුස් දෙවිගේ දකුණු පැත්තෙහි ඉඳගෙන සිටියි.+
110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+“මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+
33 දෙවි ඔහුව දැන් උසස් කර තිබෙන නිසා ඔහු දැන් ඉඳගෙන සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙයි.+ ඔහුගේ දෙවි පියාණන් ඔහුට පොරොන්දු වූ ලෙස ඔහුට තම බලයද ලබා දී තිබෙනවා.+ ඒ බලය ඔහු අපටත් ලබා දී තිබෙනවා. ඔබ දැන් අසන දකින දේවලින් පැහැදිලි වන්නේ එයයි.
55 ඒ අවස්ථාවේදී ස්තේපන් තුළ දෙවිගේ බලය ප්රබල ලෙස ක්රියාත්මක විය. ඔහු අහස දෙස බැලූ විට දෙවිගේ තේජසත් දෙවිගේ දකුණු පැත්තේ යේසුස් සිටින ආකාරයත් දුටුවේය.+
34 ඔවුන් දඬුවම් ලැබීමට සුදුසුයි කියා පැවසිය හැක්කේ කාටද? කිසිවෙකුට එසේ කළ නොහැකියි. මන්ද ක්රිස්තුස් යේසුස් මිය ගොස් මරණයෙන් නැවත නැඟිටුවනු ලැබූ අතර ඔහු දෙවිගේ දකුණු පැත්තේ සිට+ අප වෙනුවෙන් දෙවිට කන්නලව් කරයි.+
3 දෙවි ඔබව ක්රිස්තුස් සමඟ ඉහළ තැන්වලට ඔසවා ඇත්නම්+ ස්වර්ගයේ තිබෙන දේවල් ගැන සොයමින් සිටින්න.+ මන්ද ක්රිස්තුස් දෙවිගේ දකුණු පැත්තෙහි ඉඳගෙන සිටියි.+