ලෙවී කතාව 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඉන්පසු මෝසෙස් ආරොන්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අණ කළ ලෙස පූජාසනය ළඟට ගොස් ඔබ ගෙනා පාප පූජාව+ සහ දවන පූජාව ඔප්පු කර ඔබේ සහ ඔබේ ගෙයි වැසියන්ගේ පව්වලට සමාව ලබාගන්න.+ සෙනඟ+ ගෙනා පූජාව ඔවුන් වෙනුවෙන් ඔප්පු කර ඔවුන්ගේ පව්වලට සමාව ලබාගන්න.”+ ලෙවී කතාව 16:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ආරොන් පාප පූජාවට ගෙනා වස්සාව ඔප්පු කළ යුතුයි. එම පාප පූජාව ඔහු උදෙසාය.+ ඔහු එය ඔප්පු කර තමන්ගේ+ පාපවලට හා තම ගෙයි වැසියන්ගේ+ පාපවලට සමාව+ ලබාගත යුතුයි. මලාකි 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දෙවි පිළිබඳ දැනුම සෙනඟට ලබා දීම පූජකයන් සතු වගකීමකි. නීතිය පැහැදිලි කර දීම ඔවුන්ගේ යුතුකමය.+ මන්ද ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ පණිවිඩකරුවෝය.+
7 ඉන්පසු මෝසෙස් ආරොන්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අණ කළ ලෙස පූජාසනය ළඟට ගොස් ඔබ ගෙනා පාප පූජාව+ සහ දවන පූජාව ඔප්පු කර ඔබේ සහ ඔබේ ගෙයි වැසියන්ගේ පව්වලට සමාව ලබාගන්න.+ සෙනඟ+ ගෙනා පූජාව ඔවුන් වෙනුවෙන් ඔප්පු කර ඔවුන්ගේ පව්වලට සමාව ලබාගන්න.”+
6 “ආරොන් පාප පූජාවට ගෙනා වස්සාව ඔප්පු කළ යුතුයි. එම පාප පූජාව ඔහු උදෙසාය.+ ඔහු එය ඔප්පු කර තමන්ගේ+ පාපවලට හා තම ගෙයි වැසියන්ගේ+ පාපවලට සමාව+ ලබාගත යුතුයි.
7 දෙවි පිළිබඳ දැනුම සෙනඟට ලබා දීම පූජකයන් සතු වගකීමකි. නීතිය පැහැදිලි කර දීම ඔවුන්ගේ යුතුකමය.+ මන්ද ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ පණිවිඩකරුවෝය.+