රෝම 3:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එසේනම් පුරසාරම් දෙඩීමට කිසි පදනමක් තිබේද?+ නැත. ඒ සඳහා පදනමක් නැත්තේ අප පිළිපදින නීතිය+ ක්රියා මත පදනම් වූ එකක් නොවන නිසාය.+ ඒ වෙනුවට අපට තිබෙන්නේ විශ්වාසය මත පදනම් වූ නීතියකි.+ 1 කොරින්ති 9:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එලෙසම මා දෙවිගේ නීතියටද ක්රිස්තුස්ගේ+ නීතියටද යටත්ව සිටියත්+ නීතියක් යටතේ නොසිටින අයව+ දිනාගැනීම සඳහා මම ඔවුන්ට ගැළපෙන අයුරින් කටයුතු කළෙමි.+ ගලාති 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එකිනෙකාට තනිව දරාගත නොහැකි දේවල්+ ඉසිලීමට දිගටම එකිනෙකාට උදව් කරන්න. එසේ කිරීමෙන් ක්රිස්තුස්ගේ නීතිය ඉටු කරන්න.+ කොලොස්සි 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 විවිධ අණපනත්වලින් හා නියෝගවලින් සෑදුණු,+ අපට විරුද්ධව සාක්ෂි දැරූ+ ලිඛිත නීතිය+ අවලංගු කළේය.+ ඔහු එම ලියවිල්ල යේසුස් දුක් වින්ද වධකණුවෙහි+ ඇණ ගසා+ නැති කර දැමුවේය.
27 එසේනම් පුරසාරම් දෙඩීමට කිසි පදනමක් තිබේද?+ නැත. ඒ සඳහා පදනමක් නැත්තේ අප පිළිපදින නීතිය+ ක්රියා මත පදනම් වූ එකක් නොවන නිසාය.+ ඒ වෙනුවට අපට තිබෙන්නේ විශ්වාසය මත පදනම් වූ නීතියකි.+
21 එලෙසම මා දෙවිගේ නීතියටද ක්රිස්තුස්ගේ+ නීතියටද යටත්ව සිටියත්+ නීතියක් යටතේ නොසිටින අයව+ දිනාගැනීම සඳහා මම ඔවුන්ට ගැළපෙන අයුරින් කටයුතු කළෙමි.+
2 එකිනෙකාට තනිව දරාගත නොහැකි දේවල්+ ඉසිලීමට දිගටම එකිනෙකාට උදව් කරන්න. එසේ කිරීමෙන් ක්රිස්තුස්ගේ නීතිය ඉටු කරන්න.+
14 විවිධ අණපනත්වලින් හා නියෝගවලින් සෑදුණු,+ අපට විරුද්ධව සාක්ෂි දැරූ+ ලිඛිත නීතිය+ අවලංගු කළේය.+ ඔහු එම ලියවිල්ල යේසුස් දුක් වින්ද වධකණුවෙහි+ ඇණ ගසා+ නැති කර දැමුවේය.